ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1907
psalmist
1. n. ගීතිකා කාරයා
2. n. දේවස්තෝත්ර කාරයා
psalmody
1. n. ගීතිකා ගායනය
2. n. ස්තෝත්ර සංග්රහය
psalter
n. ගීතිකා පොත
psaltery
psammoere
psammophile
1. වාලුකාකාමිය
2. Bot. වාලුකාමිය
psammophilous
1. වාලුකාකාමී
2. Bot. වාලුකාමි
psammophyte
1. වාලුකාශාකය
2. වාලුශාකය
psammosere
psephology
1. n. ඡන්ද විද්යාව
2. Soc. ඡන්දවේදය
pseudacranthic
Bot. ව්යාජාග්රපුෂ්පී
pseudaesthesia
Psy. ව්යාජ වින්දනය
pseudannual
1. adj. ව්යාජවාර්ෂිකය
2. Bot. ව්යාජවාර්ෂික
pseudannulus
Bot. ව්යාජවලය
pseudanthium
Bot. ව්යාජපුෂ්පය
pseudapogamy
1. Bot. ව්යාජවිසංයෝගතාව
2. ව්යාජ විසංයෝගතාව
pseudaposematic
pseudapospory
pseudaxis
1. Bot. ව්යජාක්ෂය
2. ව්යාජ-අක්ෂය
3. ව්යාජාක්ෂය
pseudembryo
Bot. ව්යාජකලලය
pseudesthesia
Psy. ව්යාජ වින්දනය