ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1908

pseudo-antoicous

1. ව්‍යාජෛකගෘහී
2. ව්‍යාජ-ඒකගෘහි

pseudo-archaeology

ව්‍යාජ පුරා විද්‍යාව

pseudo-classical

1. සම්භාව්‍ය ප්‍රතිරූපී
2. සම්භාව්‍ය ප්‍රතිරූපක

pseudo-code

1. ව්‍යාජ කේතය
2. ව්‍යාජකේතය

pseudo-compound

ව්‍යාජ සංයෝගය

pseudo-crisis

ව්‍යාජ සංකටය

pseudo-event

ව්‍යාජ සිද්ධිය

pseudo-fertilisation

ව්‍යාජ සංසේචනය

pseudo-fertilization

ව්‍යාජ සංසේචනය

pseudo-force

ව්‍යාජ බලය

pseudo-hermaphrodite

1. ව්‍යාජ ද්විලිංගිකයා
2. ව්‍යාජද්විලිංගිකයා

pseudo-hermaphroditism

1. ව්‍යාජ ද්විලිංගිකතාව
2. ව්‍යාජද්විලිංගිකතාව

pseudo-infection

ව්‍යාජ රෝගාසාදනය

pseudo-reduction

ව්‍යාජ ඌනනය

pseudo-scalar

ව්‍යාජ අදිශය

pseudo-statement

ව්‍යාජෝක්තිය

pseudo-vector

ව්‍යාජ දෛශිකය

pseudoallele

ව්‍යාජ ඇලීලය

pseudoallelism

ව්‍යාජ ඇලීලතාව

pseudoaromatics

ව්‍යාජ ඇරෝමැටික

pseudoblastopore

ව්‍යාජ බ්ලාස්ටඡිද්‍රය

pseudobranch

ව්‍යාජ ජලක්ලෝමය

pseudobulb

Bot. ව්‍යාජ බල්බය

pseudocapillitium

Bot. ව්‍යාජකේශජාලය