ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1914

psychology

1. n. මනෝවිඥානය
2. n. මනෝවිද්‍යාව
3. Psy. මනෝවේදය
4. n. මානස ශාස්ත්‍රය
5. Med. මානසික වේදය

psychometric

Sta. මනෝමිතික

psychometrician

Sta. මනොමිතිඥයා

psychometrics

Psy. මනෝමිතිකය

psychometry

Soc. මනෝමිතිය

psychoneurosis

1. Psy. මනස්නසාව
2. n. මානසික හේතූන් මත නහර දුර්වල වීම

psychonomics

Psy. මනෝමූලකය

psychopath

1. n. මනෝ ව්‍යාධිකයා
2. Soc. මනෝ ව්‍යාධියා
3. Log. මනෝව්‍යාධිකයා

psychopathology

n. මනෝ ව්‍යාධි විද්‍යාව

psychopathy

Log. මනෝව්‍යාධිය

psychopharmacology

මනෝ ඖෂධවේදය

psychophysics

Psy. මනෝ භෞතිකය

psychophysiology

1. Psy. මනෝ භෞතවේදය
2. Log. මනෝභෞතවේදය

psychoscxual

මනෝ ලිංගික

psychosexual

1. Psy. මනස් කාමීය
2. Psy. මනෝලිංගික

psychosis

1. n. මනෝ විකාරය
2. Soc. මනෝවිකාරය
3. Psy. සයිකෝසියාව

psychosocial

1. Psy. මනස් සමාක
2. මනෝසමාජ

psychosomatic

1. a. මනෝදේහ
2. Psy. මනෝදෛහික

psychostatics

Psy. මනෝස්ථීතිකය

psychosurgery

n. මානසික විකෘතිභාවය සුව කිරීමට මොලයට කරන ශල්‍යකර්මය

psychotechnology

Psy. මනෝ තාක්ෂණය

psychotherapeutics

Psy. මනෝරෝග චිකිත්සාව

psychotheraphy

මනෝ ප්‍රතිකාර

psychotherapist

මනෝ චිකිත්සක