ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1915

psychotherapy

1. n. මනෝ රෝග චිකිත්සාව
2. Psy. මනෝරෝග චිකිත්සාව

psychotic

1. Aes. මනෝව්‍යාධික
2. Log. මනෝවිකාරී
3. a. මානසික රෝගී

psychoticsdm

සයිකෝසීය බව

psychrometer

1. ආර්ද්‍රතා මානය
2. Bot. ආර්ද්‍රතාමානය
3. Phy. තෙත් හා වියලි බල්බ ආර්ද්‍රතාමානය
4. Geo. වාෂ්පමානය
5. Phy. සයික්‍රොමීටරය

psychrometric

Bot. ආර්ද්‍රතාමිතික

psychrophile

තුහිනකාමියා

psychrophlic(bacteria)

තුහිනකාමී (බැක්ටීරියාව)

psychrophyte

Bot. තුහින ශාකය

psychroxerophyte

නියං ප්‍රතිරෝධී තුහින ශාකය

ptarmigan

n. කුරුලු විශේෂයක්

pteranodon

ටෙරනොඩොන්

pteridophyte

1. Bot. ටෙරිඩොපීටා ශාකය
2. Bot. පර්ණාංග ශාකය

pteridophytic

Bot. ටෙරිඩොපීට

pteridosperm

1. ටෙරිඩොස්පර්ම
2. Bot. ටෙරිඩොස්පෙර්ම්

pteridospermous

Bot. ටෙරිඩොස්පෙර්මිය

pterion

Soc. ටෙරියනය

pterodactyl

n. ටෙරොඩැක්ටිල්

pteropsid

Bot. ටෙරොප්සිඩා ශාකය

pteropsida

Bot. ටෙරොප්සිඩා

pterosaur

1. n. ටෙරසෝරයා
2. n. වඳ වූ පියාසර කළ හැකි උරග වර්ගයට අයත් වූවෙක්

pteroylglutamic acid

Med. ටෙරොයිල් ග්ලූටැමක් අම්ලය

pterygiophore

පක්ෂකධරය

pterygoid

1. Med. ගරුකාභය
2. ත්‍රි-අංගාස්ථිය

pterylae

පිහාටු කෙත්