ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 286
bioceramic
bioceramics
biocharacter
Bot. ජෛවලක්ෂණය
biochemical
1. ජිවරසායනික
2. ජෛව රසායනික
3. Che. ජෛවරසායනික
4. adj. වරසායනික
biochemist
1. Bot. ජෛවරසායනඥයා
2. ජෛවරසායනඥයා,ජෛවරසායනවිද්යාඥයා
3. ජෛවරසායනඥුයා
4. n. වරසායනවිද්යාඥයා
biochemistry
1. ජිවරසායන විද්යාව
2. n. ජීව රසායන විද්යාව
3. ජෛව රසායන විද්යාව
4. ජෛව රසායනික විද්යාව
5. Che. ජෛවරසායන විද්යාව
6. Soc. ජෛවරසායනය
7. ජෛවරසායනවිද්යාව
8. ජෛවරසායනික විද්යාව
9. n. ව රසායන විද්යාව
10. n. වරසායනවිද්යාව
biochip
biochore
1. සමජෛව ස්ථානය
2. Bot. සමජෛවවාසය
biochrome
biocide
biocoenose
Bot. ජීවප්රජාව
biocoenosis
1. ජීව ප්රජාව
2. ජීවප්රජාව
3. ජෛවප්රජාව
biocolloid
bioconcentration
bioconversion
biocycle
biodegeradation
biodegradable
biodegradation
biodiversity
biodynamics
1. Bot. ජෛවගති
2. ජෛවගතිකතාව