ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 285

binomial

1. a. ද්වි පද
2. adj. ද්විපද
3. Mat. ද්විපදය

binomial distribution

Sta. ද්විපද ව්‍යාප්තිය

binomial theorem

Mat. ද්විපද ප්‍රමේයය

binormal

Mat. අපර අභිලම්බය

binoxide

Che. ඩයොක්සයිඩ්

bint

n. කාන්තාව

binuclear

Bot. ද්වින්‍යෂ්ටික

binucleate

1. Bot. ද්වින්‍යෂ්ටික
2. ද්වින්‍යෂ්ටිමය

binucleolate

1. ද්වින්‍යෂ්ටිකාමය
2. Bot. දිවින්‍යෂ්ටිකාමය

bio

Soc. ජෛව

bio-characters

ජෛව ලක්ෂණ

bio-climate

ජීව බද්ධ දේශගුණය

bio-data

1. පුද්ගල දත්ත
2. ජීවදත්ත සටහන
3. වතගොත

bio-energetics

1. ජෙජව ශක්තිසම්බන්ධතා
2. ජෛව ශක්ති සම්බන්ධතා

bio-mass

ජෛව ස්කන්ධය

bio-osmotic

1. ජෛවාස්‍රතික
2. ජෛවාස්‍රැතික
3. ජෛවාස්‍රුතික

bio-pesticides

ජෛව පලිබෝධනාශක

bioaccumulation

1. ජීවගත සංචයනය
2. ජෛව සාන්ද්‍රණය

bioanalysis

Che. ජෛව විශ්ලේෂණය

bioassay

1. ජීවාත්මක ක්‍රමවේදය
2. ජෛව අර්ඝණය
3. ජෛව ඇගයීම
4. Che. ජෛවාර්ඝණය

bioavailability

ජෛව උපයෝජ්‍යතාව

biobibliography

Oth. කර්තෘ අපදාන නාමාවලිය

biocatalyst

1. Bot. එන්සයිම
2. ජෛව-උත්ප්‍රේරකය
3. ජෛව උත්ප්‍රේරකය
4. Che. ජෛවෝත්ප්‍රේරකය

biocellate

1. ද්විප්‍රාගක්ෂික
2. Bot. දිවිප්‍රාගක්ෂික