ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 284

binary-fission

ද්විඛණ්ඩනය

binate

Bot. ද්විත්ව

binationalism

Soc. ද්විජාතිකවාදය

binaural

1. Psy. ද්විකර්ණික
2. Psy. ද්විකර්ණික ස්පන්ද
3. a. ශබ්දය කන් දෙකටම වෙන වෙනම ඇසෙන්නට සලස්වන

bind

1. Soc. ආබද්ධකරණය
2. Soc. ඇඟ බැදීම
3. v. ගැට ගසනවා
4. v. බන්දනවා
5. v. බඳනවා
6. v. බඳිනවා
7. vti. බැඳගන්නවා
8. v. බැඳෙනවා
9. vti. හිර කරනවා

bind over

1. v. ඇඟ බදිනවා
2. vt. ඇඟ බඳිනවා
3. vt. පොරොන්දුවකට බඳිනවා

bind-over

ඇඟ බඳිනවා

bind-weed

ගිරිතිල්ල ජාතියක්

binder

1. n. පොත් බඳින්නා
2. Oth. පොත් බැඳුම්කරු
3. n. පොත් බැඳුම්කරුවා
4. n. බද්ධකය
5. Aes. බන්ධකය
6. Che. බඳනය
7. n. බඳපටිය
8. n. බඳින පටිය
9. n. බඳින්නා
10. බඳුනය
11. n. සම්බන්ධකය

binders

1. බන්ධක
2. බන්ධන කාරක

bindery

Oth. පොත් බැඳුම්හල

binding

1. Acc. අනුගම්‍ය
2. n. පටිය
3. Oth. පොත් බැඳීම
4. n. බන්දනය
5. n. බන්ධකය
6. බන්ධන
7. n. බන්ධනය
8. බඳුන
9. බඳුනය
10. adj. බලපාන
11. a. බැඳ තබන
12. n. බැඳීම
13. adj. බැඳෙන
14. n. බැම්ම
15. a. ස්ථීර

binding energy

1. Phy. බන්ධක ශක්තිය
2. Che. බඳන ශක්තිය

bine

n. ශාකයක දඟර ගැසුණු දණ්ඩ

binervate

Bot. දෙනාරටි

binet-simon scale

Psy. බිනේ සයිමන් පරිමාණය

binge

1. n. අඩි ගැසීම
2. n. බඩජාරිකම
3. n. සිත් සේ සුරාබීම

bingo

1. n. ක්‍රීඩාව
2. n. බ්‍රුන්ඩි

biniflorus

Bot. යුගපුෂ්පී

binnacle

n. නැවේ මාලිමා යන්ත්‍රයේ වැස්ම

binocular

1. a. ද්විනේත්‍ර
2. Psy. ද්විනේත්‍රික
3. n. දූරදර්ශකය
4. Psy. දෙනෙති
5. Civ. දෙනෙතිය

binocular microscope

Che. දෙනෙති අණ්වීක්ෂය

binocular vision

Sur. දෙනෙති දෘෂ්ටිය

binoculars

1. n. ද්විනේත්‍ර කණ්ණාඩිය
2. n. දූරදර්ශකය
3. Phy. දෙනෙතිය