ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 283
biltong
bimaculate
Bot. දෙලප
bimbo
bimestris
Bot. දෙමස්
bimetal
bimetalism
n. ද්විලෝහතාව
bimetallic
1. Sur. ද්විලෝහක
2. adj. දිවිලෝහ
3. a. ලෝහ දෙකකින් සෑදුණු
bimetallic strip
1. Phy. ද්වි ලෝහක තීරුව
2. Ele. ද්විලෝහක තීරුව
bimetallism
Eco. ද්විලෝහතාව
bimodal
bimodality
Sta. ද්විමාතිය
bimolecular
bimonthly
1. අර්ධ මාසිකය
2. adj. ද්විමාසික
3. ද්වීමාසිකය
4. ද්වෛමාසිකය
5. a. දෙමසකට වරක් පළ වන
bimus
Bot. දෙවස්
bin
1. n. අටුව
2. n. පෙට්ටගම
3. n. බඩු පෙට්ටිය
4. Art. බඳුන
5. n. රාක්ක පෙට්ටිය
6. n. විශාල පෙට්ටිය
binarism
binary
1. Mat. ද්ව්යංගී
2. adj. ද්වි
3. ද්විත්ව
4. Mat. ද්විමය
5. ද්වීමය
6. adj. දෙ
7. adj. යුග්ම
binary arithmetic operation
binary code
1. Inf. ද්විමය කේතය
2. Oth. ද්විමය සංකේතය
binary compound
Che. ද්ව්යංගී සංයෝගය
binary number system
binary operation
Mat. ද්විමය කර්මය
binary star
1. Mat. ද්ව්යංගී තාරකාව
2. st. යමකතරු
binary system
Che. ද්ව්යංගී පද්ධතිය