ජෛව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජීවයට සම්බන්ධ; ප්‍රාණීන් පිළිබඳ වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ජීව විද්‍යාව පිළිබඳ වූ (සං. ජෛව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. bio
2. a. biological
3. adj. biotic
4. Psy. vital