ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 428
cephalic
1. Psy. කපාල
2. adj. කර්පරික
3. adj. ශ්රීර්ෂ
4. ශීර්ෂ
5. a. හිස පිළිබඳ වූ
cephalic index
1. Psy. කපාල දර්ශකය
2. Geo. ශ්රීර්ෂ අනුපාතය
cephalic vein
Med. කර්පරික ශිරාව
cephalisation
cephalization
cephalochordata
cephaloid
1. ශීර්ෂාකාර
2. adj. හිසේ වැනි හැඩ ඇති
cephalopod
1. කෙපලොපෝඩාවා
2. n. බූවල්ලා වැනි සතෙක්
3. n. ශ්රීර්ෂපාදිකයා
4. ශීර්ෂපාදිකයා
cephalopoda
cephalopodium
cephalothorax
cephei
ceraceous
Bot. ඉටි වැනි
ceramic
1. a. කුඹල් කර්මාන්තය පිළිබඳ
2. adj. පිඟන් කර්මාන්ත
3. adj. පිඟන් මැටි
4. Che. සෙරමික්
ceramics
1. n. කුඹල් කර්මාන්තය
2. දිස්න භාණ්ඩ
3. පිඟන්
4. n. පිඟන් කර්මාන්තය
5. Aes. මත්තිකා භාණ්ඩ
6. මැටිබඳුන්
7. මැටියම්
8. මැටියම් ශිල්පය
9. මෘත්තික ශිල්පය
10. මෘත්තිකා භාණ්ඩ
11. මෘත්තිකාමය
12. Che. සෙරමික්
ceramicware
1. මෘත්තිකා භාණ්ඩ
2. මැටිබඳුන්
3. මැටියම්
4. මෘත්තිකාමය
ceramist
cerargyrite
Che. සෙරාගිරයිට්
cerasin
Bot. සෙරසින්
cerata
ceratenchyma
Bot. කොරොස් තලය
ceratinase
cerato-branchial
1. adj. ශෘංගජලක්ලෝමීය
2. n. ශෘංගජලක්ලෝමිකය