ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 513
coenocytic
Bot. සංසෛලික
coenogamete
Bot. සංජන්මාණුව
coenosarc
coenospecies
Bot. සංවිශේෂය
coenotype
Bot. සාර්වදර්ශය
coenozygote
coenurus
coenzyme
1. Che. කෝඑන්සයිමය
2. සහඑන්සයිම
3. Che. සහඑන්සයිමය
coequal
coerce
1. Law. ප්රරෝධනය කරනවා
2. v. බලාත්කාරකම් පානවා
3. vt. බලාත්කාරයෙන් යමක් කරවනවා
4. vt. බලාත්කාරයෙන් වලකනවා
coercion
1. Law. ප්රරෝධනය
2. n. බල කිරීම
3. Mng. බලකිරීම
4. n. බලපෑම
5. n. බලහත්කාරකම
6. n. බලාත්කාරකම
7. Mng. බලාත්කාරය
8. n. වැළැක්වීම
coercive
coercively
1. adv. බලයෙන්
2. බලහත්කාරයෙන්
3. adv. බලාත්කාරයෙන්
coerciveness
coercivity
Phy. අපහාරකතාව
coeternal
1. a. එක සේ අමරණීය
2. a. සහචිරන්තන
3. සහවරන්තන
coeval
1. a. එක කාලයට අයත්
2. a. එක යුගයට අයත්
3. a. සමකාලික
4. adj. සමකාලීන
5. a. සමාන වයස්ක
coevolution
1. සමගාමී පරිණාමය
2. සහපරිණාමය
coexist
1. vi. සමකාලයෙහි පවතිනවා
2. vi. සමකාලයෙහි වත් වෙනවා
coexistence
coexistent
a. සහවර්තී
coextend
1. vt. සමව පවතිනවා
2. සමව පවතිනවා හෝ පැතිරෙනවා
3. vt. සමව පැතිරෙනවා
coextension
1. n. සමව්යාප්තිය
2. n. සමවිස්තාරය
coextensive
1. a. එකසේ පැතුරුණු
2. a. සමවිස්තෘත