ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 514
cofactor
coferment
1. Che. කෝඑන්සයිමය
2. Che. සහඑන්සයිමය
coffee
coffee bar
n. කෝපි කඩේ
coffee bean
n. කෝපි ඇටය
coffee berry
n. කෝපි ගෙඩිය
coffee cup
coffee grounds
n. කෝපි මණ්ඩි
coffee-bar
coffee-bean
coffee-berry
coffee-cup
coffee-grounds
coffee-house
1. ආපන ශාලාව
2. ආපාන ශාලාව
3. කෝපි කඩේ
coffee-room
coffee-tavern
coffer
1. n. කෝෂය
2. Civ. දිය කුටීරය
3. n. පෙට්ටගම
4. n. මුදල් පෙට්ටිය
5. n. මුදල් භාණ්ඩය
6. n. මුදල් හාණ්ඩය
coffer-dam
cofferdam
Civ. කලිඟුල
coffered
adj. එකතු වූ
coffin
1. n. මිනී පෙට්ටිය
2. n. මිනීපෙට්ටිය
3. n. ශවභාජනය
cog
1. n. කුඩා යාත්රාව
2. n. චක්රදන්තය
3. n. දැත්ත
4. v. නවත්වනවා
5. n. මස්මරන්නන්ගේ කුඩා ඔරුව
6. v. රවටනවා
7. n. රෝදයෙහි දැත්ත
8. v. වංචා කරනවා
cog-wheel
cogency
1. n. බලය
2. n. වැරය
3. n. සිතට වැදෙන බව