ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 515

cogeneric

Bot. සමගණීය

cogent

1. a. කාවදින
2. a. නිරුත්තර
3. adj. ප්‍රබල
4. a. විශ්වාසය ඇති කරවන
5. adj. ස්ථීර
6. adj. සිතට කාවදින

cogent evidence

Law. ප්‍රබල සාක්ෂ්‍යය

cogged

1. adj. දැති සහිත
2. adj. නැවැත්වූ
3. adj. රැවටූ

coggie

n. පීප්පය

cogging

1. දැති රෝදය
2. Civ. දැති ලෑම
3. n. නැවැත්වීම
4. Civ. යකැටි රෝල් කිරීම
5. n. රැවටීම
6. රෝල් කිරීම

coggle

1. v. වැනෙනවා
2. v. සෙලවෙනවා

coggly

1. adj. වැනෙන
2. adj. සෙලවෙන

cogie

n. පීප්පය

cogitable

1. adj. විමසිය හැකි
2. adj. සිතිය හැකි

cogitate

1. v. කල්පනා කරනවා
2. vt. නිතර මෙනෙහි කරනවා
3. vt. ප්‍රත්‍යවේක්ෂා කරනවා
4. v. මෙනෙහි කරනවා
5. v. විමසනවා
6. v. සිතනවා

cogitation

1. n. කල්පනා කිරීම
2. n. ප්‍රත්‍යවේක්ෂාව
3. n. විමර්ශනය
4. n. විමසීම
5. n. සංචින්තනය
6. සංවන්තනය
7. n. සිතීම

cogitative

1. adj. ප්‍රත්‍යවේක්ෂා කරන
2. adj. විමසන
3. adj. සිතන

cogito

Log. සිතමි

cognac

1. ප්‍රංශයේ බ්‍රුණ්ඩි වර්ගයක්
2. n. ප්‍රංශයේ බ්‍රැණ්ඩි වර්ගයක්

cognate

1. adj. ඥාති
2. a. නෑකම් ඇති
3. Law. මව්පස
4. Law. මව්පස නෑයා
5. a. සගෝත්‍රීය
6. a. සජාත
7. adj. සජාතීය
8. adj. සම්බන්ධ
9. a. සම්බන්ධී වූ
10. adj. සමාන ජාතික
11. a. සමාන ජාතියෙහි වූ
12. Soc. සහ ඥාතියා
13. Law. සහජාත

cognates

ලේ නෑයෝ

cognatic

Soc. සහ ඥාති

cognation

1. n. ඥාතිත්වය
2. n. දැනීම
3. පොදු නෑකම
4. ලේ නෑකම
5. n. සම්බන්ධය
6. Law. සහජාතත්වය

cognisable

1. adj. දත හැකි
2. adj. හැඳිනිය හැකි

cognisance

1. n. අධිකාරිත්වය
2. n. දැන සිටීම
3. n. දැනගැනීම
4. n. ප්‍රත්‍යභිඥානය
5. n. විචාරණය
6. n. සැලකීම
7. n. හැඳිනගැනීම

cognise

1. v. දැනගන්නවා
2. v. හඳුනාගන්නවා

cognition

1. n. උපලබ්ධිය
2. Soc. ඥානනය
3. n. ඥානය
4. n. දැනීම
5. n. ප්‍රජානන
6. Psy. ප්‍රජානනය
7. සංඥානය
8. n. හැඳිනීම

cognitive

1. Soc. ඥානන
2. a. ඥානසම්බන්ධී වූ
3. a. ඥානාත්මක
4. adj. ඥානාන්තමක