ප්‍රජානනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. ප්‍රඥාවෙන් දැනගැන්ම.
2. (දර්ශන.) විෂය වස්තුවක් හා මනස ගැටීමේ දී පුද්ගලයකු තුළ ඇති වන නිර්විකල්ප දැනීම සවිකල්පිත දැනීමක් බවට පත් වීම හෙවත් එම ඥානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මැනවින් දැන ගැනීම (සං. ප්‍රජානන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. cognition