සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2531
ප්රජාතන්ත්රවාදය
n. democracy
ප්රජාතන්ත්රවාදියා
n. democrat
ප්රජාතන්ත්රවාදී
a. democratic
ප්රජාතන්ත්රවාදී ප්රජාතාන්ත්රික
Log. democratic
ප්රජාතන්ත්රීය කරනවා
1. vi. democratise
2. vi. democratize
ප්රජාතාන්ත්රික
Mng. democratic
ප්රජාතීය
Oth. generic
ප්රජානන
n. cognition
ප්රජානන කුශලා හානිය
ප්රජානනය
Psy. cognition
ප්රජාපති
ප්රජාපාලන විද්යාව
n. civics
ප්රජාපාලනය
n. government
ප්රජාපිඩනය
Log. tyranny
ප්රජාපීඩකයා
Soc. tyrant
ප්රජාපීඩනය
n. tyranny
ප්රජාමූලකරණය
ප්රජාමූලිකත්වය
ප්රජායාපරිණත
1. Bot. proterogynous
2. Bot. protogynous
ප්රජායාපරිණතය
Bot. proterogyny
ප්රජායාපරිණතිය
1. proterogyny
2. Bot. protogyny
3. protogny
ප්රජාව
1. n. breed
2. n. community
3. Soc. gemeinschaft
4. mass
5. n. offspring
6. n. people
7. n. progeny
ප්රජාවට අයිති කර ගන්නවා
ප්රජාසංඝය
Soc. commune