ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 516

cognitor

1. Law. කොනිතෝරුවා
2. සිවිල් නඩුවක වෙනත් අයකු වෙනුවෙන් පෙනී සිටීමට පත් කරනු ලැබූ නියෝජිතයා

cognizable

1. Soc. ඥානනීය
2. a. දතහැකි
3. a. විසඳියහැකි
4. Law. සංඥෙය
5. a. සැලකිය හැකි

cognizance

1. n. අධිකාරිත්වය
2. n. දැන සිටීම
3. n. දැනගැනීම
4. n. ප්‍රත්‍යභිඥානය
5. n. විචාරණය
6. Acc. සංඥෙයත්වය
7. n. සැලකීම
8. n. හඳුනා ගැනීම

cognizant

1. adj. දන්නා
2. a. දැනුම් ඇති
3. adj. විචාරාත්මක
4. adj. හඳුනන

cognomen

1. n. උපනාමය
2. n. ගේ නම
3. n. පෙළපත් නම
4. n. පෙළපත් නාමය
5. n. විරුදනාමය

cognoscente

1. යම් පුද්ගලයෙකුට යම් විෂයක් පිළිබඳ පවතින දැනුම
2. n. රසඥයා
3. n. විවේචකයා

cogrediency

Mat. සහසරතාව

cogredient

Mat. සහසරය

cogwheel

Civ. දැති රෝදය

cohabit

1. vi. අඹුසැමියන් මෙන් වසනවා
2. v. අඹුසැමියන් සේ වත්වනවා
3. vi. වසමේ සිටිනවා
4. Law. සංවාසයේ යෙදෙනවා

cohabitation

1. n. සංවාසය
2. n. සහවාසය

coheir

1. සමඋරුමක්කාරයා
2. n. හවුල් උරුමක්කාරයා

cohere

1. v. අනුකූල වෙනවා
2. v. ඇලෙනවා
3. vi. ඒකාබද්ධව සිටිනවා
4. v. ගැළපෙනවා
5. vi. සංසක්ත වෙනවා
6. v. සම්බන්ධ වෙනවා

coherence

1. Log. අනුසන්ධානය ගැලපීම
2. n. ගැළපීම
3. ගැළැපීම
4. n. පැහැදිලි බව
5. n. වැටහීම
6. Aes. සංසක්තනය
7. n. සංසක්තය
8. Soc. සංසක්තිය
9. Mat. සමචාරිතාව

coherency

1. n. ගැළපෙන බව
2. n. සංසක්තය

coherent

1. a. ඉනංගු
2. a. එකට ගැළපෙන
3. adj. ගැළපෙන
4. adj. පැහැදිලි
5. adj. වැටභෙන
6. වැටහෙන
7. a. සංගත
8. adj. සංසක්ත
9. Mat. සමචාරී
10. a. සම්බන්ධකම් පවත්නා

coherer

1. අනුකූල වන පුද්ගලයා
2. ගුවන් විදුලි තරංග අඳුනාගැනීමේ උපකරණය
3. Phy. සංසජ්ජකය

cohering

1. ඒකාබද්ධව සිටිනවා
2. Bot. සංසක්ත
3. ස්වභාවිකව සහ තර්කානුකූලව සම්බන්ධ

cohert

1. Soc. ඇණිය
2. Soc. බලඇණිය

cohesible

1. adj. ඇලෙන
2. adj. සංසක්ත

cohesion

1. n. ඇලීම
2. n. ඒකාබද්ධතාව
3. n. ඒකාබද්ධභාවය
4. n. සංගතිය
5. n. සංසක්තිය
6. Psy. සමවාය

cohesive

1. adj. ඇලෙන
2. adj. සංසක්ත
3. Aes. සංසක්තක
4. Soc. සංසක්ති
5. සංසක්තික

cohibit

1. v. අවහිර කරනවා
2. v. වළක්වනවා
3. v. වාරණය කරනවා

cohibition

1. n. අවහිරය
2. n. වාරණය
3. n. වැළැක්වීම