ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 517

cohibitive

1. adj. අවහිර කරන
2. adj. වළකන
3. adj. වාරණය කරන

cohomology

Mat. සහසාදෘශ්‍යය

cohort

1. කොහෝටය
2. කොහෝටය (විශේෂිත සමූහය)
3. Bot. ගෝත්‍රය
4. ප්‍රසමූහය
5. Sta. මුළ
6. Sta. මුළනු
7. Acc. මූළ
8. Acc. මූළනූ
9. n. හමුදාව

coif

1. n. කුඩා තොප්පිය
2. n. ශිරස්කය
3. n. හිස්පයිය

coiffeur

1. n. කපුවා
2. n. කරණවෑමියා
3. කේශ ප්‍රසාධක
4. n. කේශප්‍රසාධකයා
5. කොණ්ඩා මෝස්තරකරු

coiffure

1. n. කෙස්වැටිය
2. n. කේශප්‍රසාධනය
3. කොණ්ඩා මෝස්තරය
4. n. සරසා තිබෙන ක්‍රමය

coign

1. n. කොණ
2. n. මුල්ල

coil

1. v. දඟ දමනවා
2. v. දඟරය
3. n. දරණ
4. vti. දරණ ගසනවා
5. v. දරනු ගසනවා
6. v. දරනුව
7. n. මණ්ඩලය
8. vti. වටේ වෙළනවා
9. vti. වළයාකාරව වක් කරනවා
10. n. වළල්ල
11. v. වළලු ගැභෙනවා
12. වළලු ගැහෙනවා
13. v. වෙළනවා
14. v. වෙළුම
15. vti. වෙළෙනවා

coiled

1. a. දඟර ගැසුණු
2. දුරණ ගැසූ

coiling

1. Aes. දඟරනය
2. Art. දරණු ගැසීම
3. දුඟර ලෑම
4. වෙළු සෑදීම

coin

1. vti. අමුතුවෙන් සපයනවා
2. n. කාසිය
3. vti. චාත්තු කරනවා
4. Law. ටංකනය
5. Law. ටංකනය කරනවා
6. vti. බොරු ප්‍රබන්ධ කරනවා
7. v. බොරු ප්‍රබන්ධ ගොතනවා
8. n. මාරු කාසි
9. n. මුදල
10. v. මුදල් අච්චු ගසනවා
11. vti. මුදල් අච්චු ගසන්නා
12. වචන නිෂ්පාදනය කිරීම

coinage

1. Soc. කාසි
2. Eco. කාසි ක්‍රමය
3. Eco. කාසි මුද්‍රණය
4. Acc. කාසි වර්ග
5. කාසි ව්‍යවහාරය
6. Acc. කාසි සෑදීම
7. n. ගොතන ලද වචනය
8. Soc. ටංකනය
9. Eco. ටකනය
10. n. මුදල් අච්චු ගැසීම
11. n. මුදල් අච්චුගැසීම
12. n. වාත්තු කිරීම
13. සැදූ වචන

coincide

1. v. එක විට සිදු වෙනවා
2. vti. එකක්ම බවට පැමිණෙනවා
3. vti. ඒකීභූත වෙනවා
4. Mat. සම්පාත වෙනවා
5. v. සමාන වෙනවා

coincidence

1. n. එක විට සිදුවීම
2. n. සන්නිපතිතය
3. Psy. සම්පතනය
4. Mat. සම්පාතය
5. සම්පාතවීම

coincident

1. adj. එක විට සිදු වන
2. a. එකපිට වැටෙන
3. adj. සන්නිපාතී
4. Mat. සම්පාත

coincidental

1. a. සමපාතීය
2. a. සහසිද්ධිමය

coining

1. මුදලු අච්චු ගැසීම
2. ලෝහ භාවිතයෙන් කාසි නිෂ්පාදනය

coins

Eco. කාසි

coir

1. n. කෙඳි
2. n. කොහු
3. කොහු කෙඳි
4. n. පොල්ලෙලිවලින් ලැබෙන කොහු

coition

1. n. මෛථුනය
2. n. සංවාසය
3. n. සංසර්ගය
4. n. සම්භෝගය

coitus

1. n. මෛථුනය
2. n. සංවාසය
3. Psy. සංසර්ගය
4. n. සම්භෝගය

coitus interruptus

Law. මෛථූනය අතරමැද නැවතීම

coke

1. n. අඩක් දැවුණු අඟුරු
2. Che. කෝක්
3. n. කෝක් අඟුරු
4. ගල් තාර
5. n. මත්ද්‍රව්‍ය

coking

Che. කෝක් සෑදීම