වෙළෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. දැවටෙනවා ; පටලවාගන්නවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. දැවටෙනවා; පටලවාගන්නවා (පා. ආවට්ටති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. coil
2. vti. twine