ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 518
col
1. ගිරි කපොල්ල
2. n. ගෙල කපොල්ල
cola
1. n. කෝලා වලින් සෑදූ සිසිල් බීම
2. n. බටහිර අප්රිකා ගස
colander
1. n. කිරිගොටුව
2. n. පෙනේරය
3. n. පෙරන බඳුන
4. පෙරනය
5. n. පෙරහන
colbertism
colchicine
1. Bot. කොල්කිසීන්
2. කොල්චිසින්
colchicum
colcothar
1. Che. කොල්කොතාර්
2. කෝල්කොතාර්
3. ෆෙරස් සල්ෆේට් රත් කිරීමෙන් ඇතිවන යකඩ ඔක්සයිඩය
cold
1. a. ඇල්
2. a. උදාසීන
3. a. උනන්දුවක් නැති
4. a. නිවුණු
5. a. නොසැලකිලිවන්ත
6. n. ප්රතිශ්යාව
7. n. භෙම්බිරිස්සාව
8. n. ශ්රීත
9. n. ශ්රීතය
10. adj. ශ්රීතල
11. ශීත
12. ශීතය
13. ශීතල
14. n. සසිල
15. n. සිලිල
16. n. සිසිල
17. n. සිසිලස
18. adj. සිසිල්
19. n. සිහිල
20. a. සිහිල්
21. a. සීත
22. a. සීතල
23. n. සෙම්ප්රතිශ්යාව
24. a. හැල්
25. a. හීත
26. a. හීතල
27. a. හීල්
28. හෙම්බිරිස්සාව
cold chisel
Art. ඇල් කටුව
cold cream
1. n. මුඛාලේපය
2. Med. සිසිල් කිරම
cold shoulder
1. v. අකමැත්ත පෙන්වනවා
2. v. අනාදර බව දක්වනවා
3. v. මඟ හරිනවා
cold snap
cold spell
Geo. ශ්රීත මුරය
cold war
1. n. ගර්ජන
2. n. තර්ජන
3. n. තූෂ්ණීයුද්ධය
4. Soc. වාග් සංග්රාමය
5. n. වාග්යුද්ධය
6. n. ශ්රීත යුද්ධය
cold wave
Geo. ශ්රීත තරංගය
cold weather
Geo. ශ්රීත කාලගුණය
cold work
Civ. අල් කම්
cold-blooded
cold-cream
1. n. මුඛාලේපය
2. Med. සිසිල් කිරම
cold-hearted
1. අනුකම්පා නැති
2. අනුකම්පා විරහිත
3. දරදඬු
4. නොසැලකිලිවන්ත
5. හිත් පිත් නැති
cold-shoulder
1. v. අකමැත්ත පෙන්වනවා
2. v. අනාදර බව දක්වනවා
3. v. මඟ හරිනවා
cold-war
1. යුද්ධයක් නොමැති වුවත් දෙරටක් අතර පවතින බලවත් සතුරුකම
2. සීතල යුද්ධය
3. වාග්යද්ධය
coldish
coldness
n. උදාසීනත්වය