සිසිලස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිසිල් බව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිසිල් ගුණය; සිසිල් බව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cold