ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 519

cole

n. ගෝවා

cole-slaw

ගෝවා සලාදය

colemanite

Che. කෝල්මනයිට්

coleoptera

කොලියොප්ටෙරා

coleoptile

1. බීජ-අග්‍රපය
2. Bot. බීජාග්‍රපය

coleoptilum

Bot. බීජාග්‍රපය

coleorhiza

1. Bot. බීජමුලපය
2. Bot. බීජමූලපය
3. බීජමූලාවරණය

coleus

Med. ඉන්නල

colic

1. n. ආමශූලය
2. n. තද බඩරුජාව
3. තද බඩරුදාව
4. n. බඩ රුජාව
5. බඩ රුදාව
6. n. බඩේ කැක්කුම
7. n. බඩේ කොරය

colicins

කොලිසින්

colinear

Mng. සමරේඛීය

colitis

1. Med. පුරිතත් දාහය
2. n. මහබඩවැල ඉදිමීම
3. n. මහබඩවැල ඉදිමීමේ රෝගය

collaborate

1. v. තහවුරු කරනවා
2. v. සහයෝගයෙන් ක්‍රියා කරනවා
3. vi. සහයෝගීව ක්‍රියා කරනවා

collaboration

1. n. තහවුරු කිරීම
2. Aes. සහකරණය
3. සහකරු
4. Mng. සහයෝගය
5. n. සහයෝගිත්වය
6. සහායක

collaborative

සහයෝගීතාව

collaborator

1. n. එකට වැඩ කරන්නා
2. n. තහවුරු කරන්නා
3. n. සතුරන්ගේ පාක්ෂිකයා
4. n. සමගියෙන් ක්‍රියා කරන්නා
5. Aes. සහකාරක

collage

1. n. කලාවක් ලෙස විවිධ දේවල් සකසා පුවරුවකට ඇලවීම
2. Aes. කොලාජ්
3. කොලාජ් චිත්‍ර ක්‍රමය

collagen

1. කොලාජන් (අස්ථීය ප්‍රෝටීන්)
2. කොලැජන
3. කොලැජන්
4. කොලැජන් තන්තු
5. n. සත්ව පටකවල ඇති ප්‍රෝටීන් විශේෂයක්

collagraph

Aes. කොලග්‍රාපිය

collapsable

a. ඇකිළියහැකි

collapse

1. Psy. අභිපාතය
2. v. ඇකිළෙනවා
3. n. ඇද වැටීම
4. v. ඇද වැටෙනවා
5. n. කඩා වැටීම
6. v. කඩා වැටෙනවා
7. vi. කඩාකප්පල් වෙනවා
8. v. පිරිභෙනවා
9. n. පිරිහීම
10. පිරිහෙනවා
11. n. බිද වැටීම
12. v. බිඳ වැටෙනවා

collapsibility

n. ඇකිළිය හැකි බව

collapsible

1. adj. ඇකිළිය හැකි
2. a. ඇකිළියහැකි
3. adj. ඇකිළෙන

collar

1. v. අල්ලා ගන්නවා
2. v. කර පටියෙන් අල්ලනවා
3. කර වලල්ල
4. Art. කර වළල්ල
5. n. කරපටිය
6. vt. කරපටියෙන් අල්ලනවා
7. Phy. කරබඳ
8. කරබඳු
9. n. කරවළල්ල
10. කොලරය
11. Bot. පාමුල
12. vt. යොදා ගන්නවා
13. වාටිය