ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 520

collar-beam

කුරුපාව

collar-bone

1. අකුව
2. කුලල් ඇටය
3. ග්‍රීවාස්ථීය
4. ජත්‍රව

collarbone

1. n. අකුඇටය
2. n. ශ්‍රිවාස්ථීය

collaring

Civ. කර බැඳීම

collate

1. Sta. පරිතුලනය කරනවා
2. Oth. පාඨශෝධනය
3. v. බැඳීම පිණිස කොළ එකතු කරනවා
4. Law. සංචයනය කරනවා
5. v. සමානතා විමසනවා
6. v. සසඳනවා

collated

1. Acc. එකතු කල
2. සංවෘත

collateral

1. Mat. අතිරේක
2. adj. අමතර
3. a. උපයෝගී
4. a. එක සමානව පැවතෙන
5. a. එක්ව පිහිටි
6. adj. ප්‍රාසංගික
7. a. යාබද පිහිටි
8. n. විරුද්ධකාරයා
9. සංලග්න
10. n. සමකාලීනයා
11. Law. සමපාර්ශ්වයා
12. Law. සමපාර්ශ්වීය
13. a. සමපාර්ශිවික
14. Soc. සම්පාර්ශ්වික
15. n. සමාන දේපළ
16. a. සමානගෝත්‍රික
17. adj. සමාන්තර
18. Oth. සමායන

collaterals

1. සම තත්ත්ව ඥාතීහු
2. සමපාර්ශවිකයන්

collating

සංශෝධනය

collation

1. Oth. ග්‍රන්ථ ස්වරූප විස්තරය
2. Soc. පරිතුලනය
3. n. පරීක්ෂණය
4. Law. සංචයනය
5. n. සංශෝධනය
6. Oth. සමුච්චයීකරණය
7. n. සැහැල්ලු ආහාරය

collator

1. පරිතුලකය
2. Sta. පරිතුලාව

colleague

1. v. කුමන්ත්‍රණය කරනවා
2. v. මිතුරු වෙනවා
3. n. සගයා
4. n. සමාගම්කාරයා
5. n. සහකාරයා
6. n. සහායයා
7. n. හවුල්කාරයා
8. n. හාදයා

collect

1. vti. අය කරනවා
2. Eco. අය ලබා ගන්නවා
3. v. උකහනවා
4. v. උකහා ගන්නවා
5. v. එකතු කරනවා
6. vti. එකතු වෙනවා
7. n. එකතුව
8. v. එක් කරනවා
9. v. එක්කාසු කරනවා
10. v. එක්තැන් කරනවා
11. v. ගොඩ ගසනවා
12. v. දා ගන්නවා
13. v. පොදි ගහනවා
14. vti. යොමු කරනවා
15. v. රැඳෙනවා
16. vti. රැස් කරනවා
17. v. රැස් වෙනවා
18. adv. ලබන්නා ගෙවිය යුතු
19. n. ලුහුඬු යාච්ඤාව
20. සංග්
21. n. සංග්‍රහය
22. v. සම්මාදම් කරනවා
23. v. හවුළනවා

collectanea

n. සංග්‍රහ මාලාව

collected

1. adj. එකතු කළ
2. a. කලබල නැති
3. a. තැන්පත්
4. adj. රැස් වූ
5. adj. ශාන්ත
6. a. සංගත
7. adj. සන්සුන්

collecting

1. Mat. සංග්‍රහණ
2. Mat. සංග්‍රාහක

collection

1. n. අය කළ දේ
2. n. එකතු කළ දේ
3. n. එකතු කිරීම
4. n. එකතු වූ දේ
5. n. එකතුව
6. Sta. එකරැස් කිරීම
7. Soc. එක්කහුව
8. Mat. එක්‍රැස් කිරීම
9. එක්‍රුස් කිරීම
10. n. කඳඹ
11. n. කලබ
12. n. කැල
13. n. කුට්ටම
14. n. කුලකය
15. n. ගොනුව
16. n. ඝටනාව
17. n. රාශිය
18. Soc. රැස
19. n. රැස් කළ දේ
20. Soc. රැස්කිරීම
21. n. සංග්‍රහය
22. n. සංචය
23. Oth. සංචිතය
24. සංවතය
25. n. සඤ්චය
26. සම
27. st. සම්භාර
28. n. සම්මාදම
29. n. සමුච්චය
30. n. සමූහය
31. Mat. එක්රැස් කිරීම

collective

1. a. නොයෙක් දෙනාගෙන් සමන්විත
2. adj. මුළු
3. adj. රාශ්‍රීභූත
4. රාශීභූත
5. a. සමුදයවාචී ශබ්දය
6. Soc. සමූහ
7. a. සමූහ වශයෙන් යෙදුණු
8. Log. සාමුහික
9. adj. සාමූහික
10. n. සාමූහිකය

collective agreement

1. Mng. සාමූහික ගිවිසුම
2. Law. සාමූහික සම්මතිය
3. Mng. සාමූහික සම්මුතිය

collective bargaining

1. Eco. සාමූහික කතිකාව
2. Acc. සාමූහික කථිකාව
3. Soc. සාමූහික කේවල් කිරීම
4. Mng. සාමූහික කේවෙල් කිරීම
5. Soc. සාමූහික භෙට්ටුව
6. Acc. සාමූහික සම්පණ්‍යය
7. Eco. සාමූහික සම්පණ්‍යයනය

collective farm

1. Soc. සමූහ ගොවිපොළ
2. Eco. සාමූහික ගොවිපළ

collective noun

n. සමූහනාමය

collectively

adv. සාමූහිකව

collectivisation

1. Law. සමූහනය
2. Eco. සාමූහික කරණය