ප්රතිශ්යාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඝ්රාණ රෝග විශේෂයක්; සෙම් සොටු, කඳුළු ගැලීම් ලක්ෂණ කොට ඇති රෝගයක් ; හෙම්බිරිස්සාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සෙම්ප්රතිශ්යාව; නාසයේ ශ්ලේෂ්මල පටලයේ ඇති වන ආසාදනයක් (සං. ප්රතිශ්යා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. cold