බුද්ධදත්ත පාලි අකාරාදිය – 604
වහන්ත
3. උසුළන; උසුළමින්.
වහිත
3. ඉසිළූ; දැරූ.
වහිතබ්බ
3. ඉසිළිය යුතු.
වහිත්වා
පූ.ක්රි. උසුළා.
වහිතු
පු. උසුළන්නා.
වහිතුං
නි. උසුළන්නට.
වහීයති
(වහ+ඊ+ය) උසුළනු ලැබේ; ගෙන යනු ලැබේ.
වහීයමාත
3. උසුළනු ලබන; ගෙන යනු ලබන.
වළබාමුඛ
න. වඩබාග්නිය; වඩබාමුඛය.
වළවා
ඉ. අශ්ව ධෙනුව; වෙළඹ.