සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1

( ලද බව) පිළිගන්නවා

acknowledge

(S හැඩයේ) ලීස්තරය

ogee

(අද්‍රාව්‍ය ප්‍රෝටීන්)

fibrin

(අන්ත ලඝු ගණය)

antibracchius

(අන්‍යෝන්‍ය) හුවමාරු හැකියාව

interchangeability

(අභිසංස්කරණවාදය)

constructivism

(අර්ධ-උන්නත)

demi-relief(mezzo-relievo)

(අලංකාරය) ප්‍රගමණය

progression

(අලංකාරයක්)

homocotalenta

(අසභ්‍ය වචනයක්) සංසර්ගය

fuck

(ආර්ද්‍රතා ලේඛය)

hygrograph

(ඇඳුමේ) පසුපස

seat

(ඇමරිකන් කම්කරු අධි සංගමය)

a.f.l

(ඇළ නැම්ම)

overfold

(ඉඩම්) ගොඩ කිරීම

reclamation

(ඉම් ලකුණක් ලෙස යොදා ගත්)කැටගල් ගොඩ

cairn

(උන්නත කැටයම් )එබ්බීම

emboss

(උස් තුඩුව)

promonotory

(ඌෂ්මක)වා කපොල්ල

tuyere

(ඔර්ලෝසු) බට්ටා

pendulum

(කඳෙහි) ඇතුළු පොත්ත

bast

(කයිනෝසොයික යුගයේ දෙවැනි අවධිය වූ) තුරීය අවස්ථාව

quaternary

(කාන්තා) කොට කලිසම

briefs

(කාන්තා) යට කලිසම්

knickers