සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2

(කාබන්-සිලිකොන් සංයුක්තය)

carborundum

(කැටි වී) මිදුණු

congealed

(කින්නර පිසුසුව) නිම්ෆොමේනියාව

hymphomania

(කියත් තලයේ) අඟලට දැති ගණන

pitch

(කියත් දැති) කැපුම් කෝණය

rake

(කිරි) එරීම

let-down

(කුකුල්)කූඩු පෙළ

battery

(කුකුළු) කරමලය

comb

(කූඤ්ඤ හැඩ) මැටි කැටය

wedge

(කෙස්)මුඩුකිරීම

tonsure

(කොළ) කඩා කෑම

browsing

(ඛනිජ) අළු පිටි

calx

(ගව ආදි සත්ත්ව) හිස් මුදුන

poll

(ගව) අතුණු

tripe

(ගව) කොටු පෙළ

battery

(ගැටළු) වැලැක්වීම

prevension

(ජගත් පරිමාණ) සමුධතල විපර්යාසය

eustasy

(ජන්මාණු) සංයුක්තිය

syngamy

(ජනේලයක) මැදු කණුව

mullion

(ජාන) අන්තරගමනය

introgression

(ඩයටම) සිලිකා බිත්තිය

frustule

(තැන්පතුවේ) ස්තර

strata

(දළ රෙදි ) වැඩ ඇඳුම

dungarees

(දුම්වැල්) පුරුක

link