සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1016

කඩතොලු හැරීම

trim

කඩදාර ගෑම

Civ. chamfering

කඩදාරය

Civ. chamfer

කඩදාසි

1. n. paper
2. Soc. papers

කඩදාසි අමුණනය

1. paperclip
2. n. paper clip

කඩදාසි අලවනවා

n. paper

කඩදාසි ආදිය රූල් නොගැසූ

a. unlined

කඩදාසි ආදියෙහි තිරය

n. slip

කඩදාසි ඇහිඳීමෙන් කරන සෙල්ලමක්

n. hare and hounds

කඩදාසි කපන පිහිය

1. n. paper knife
2. paper-knife

කඩදාසි කල්කය

Aes. papier-mache

කඩදාසි කවරයක් යෙදූ

paperback

කඩදාසි ක්‍රීඩාවක්

1. n. bridge
2. n. poker

කඩදාසි කැබලි

slips

කඩදාසි කුට්ටම

1. n. cards
2. n. pack
3. n. pack of cards

කඩදාසි කුට්ටම අනනවා

vt. shuffle

කඩදාසි කුට්ටමෙන් කරන ක්‍රීඩාවක්

n. cribbage

කඩදාසි කුට්ටමේ බූරුවා

1. n. jack
2. n. knave

කඩදාසි කූට්ටමේ ඉස්කෝප්ප

n. spade

කඩදාසි කොළය

n. paper

කඩදාසි තදකොට මිරිකා මදින යන්ත්‍රය

n. calender

කඩදාසි තනන්නා

papermaker

කඩදාසි තලප

n. papier-mache

කඩදාසි තීරුවලට ඉරන යන්ත්‍රය

shredder