සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 103
අතිතාර ස්වර
a. soprano
අතිතාරය
n. treble
අතිතීව්ර
1. Bot. acuminate
2. hypercritical
අතිතුලනය
Aes. overbalance
අතිතෘප්තිය
n. surfeit
අතිතෘප්තියට පමුණුවනවා
vt. cloy
අතිථි
n. guest
අතිථි භාෂාඥානය
අතිථිපූජාව
Soc. hospitality
අතිථිභීතිකාව
Soc. xenophobia
අතිථී භීතිකාව
Psy. xenophobia
අතිථීපූජක
a. hospitable
අතිථීභීතිකාව
Aes. xenophobia
අතිදක්ෂ
අතිදක්ෂ උපාය
අතිදක්ෂ ගගනයාත්රිකයා
n. ace
අතිදක්ෂයා
අතිදරුණු
a. macabre
අතිදිවුම
Civ. overrunning
අතිදීප්ත වාර්නිෂ්
අතිදීර්ඝත්වය
Aes. prolixity
අතිදුවනවා
Civ. overrun
අතිදුෂ්කර
a. herculean
අතිදුෂ්ට
1. a. damnable
2. a. heinous
3. a. nefarious
4. a. pestilential
5. a. sanguinary