සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 102

අතිකූලතාව

resentment

අතිකේන්ද්‍රාපසරණය

ultracentrifugation

අතිකේන්ද්‍රාපසාරකය

Che. ultracentrifuge

අතිකෝප්‍ය

Psy. choleric

අතිගතිචාරය

Psy. hyperkinesis

අතිගම්භීර හඬ

a. stentorian

අතිගරු

1. a. venerable
2. right-honourable

අතිඝෝර

a. hellish

අතිච්ඡාදන

1. overlap
2. Ele. overlapping

අතිච්ඡාදන අලංකරණය

Aes. imbrication

අතිච්ඡාදනය

1. Aes. overlap
2. Phy. overlapping
3. over-lap
4. over-lapping

අතිච්ඡාදනය වීම

overlapping

අතිච්ඡාදනය වෙනවා

Mat. overlap

අතිච්ඡාදිත

superimposed

අතිච්ඡාදී

adj. overlapping

අතිච්ඡාදුනය

overlapphing

අතිච්ඡාදුනය වීම

overlap

අතිචාරී

Mng. anomic

අතිචාලනය

Psy. hyperkinesis

අතිජාත

superior-born

අතිජීවිතාව

survivorship

අතිතරම

Civ. oversize

අතිතානතාව

1. Psy. hypertonia
2. Psy. hypertonicity

අතිතානය

1. Psy. hypertonia
2. Psy. hypertonicity