අතිජාත

atijāta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පියාට වඩා සෑම අතින්ම උසස් තත්ත්වයට පත් වන්නා; මව්පියන්ට වඩා යසසින් තනතුරු ආදියෙන් ඉහළ තත්ත්වයක් ලබා ගන්නා පුත්‍රයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පියාට වඩා අධිකගුණයෙන් යුක්ත ව. උපන්. (පි. 44)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

superior-born

Digital Pāḷi Dictionary