සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 11

Y-වර්ණදේහය

1. y-chromosome
2. androsome

Z-මඬල

z-disc

Z-වර්ණදේහය

z-chromosome

bagpipe නම් සංගීත භාණ්ඩය

n. bagpipe

be යන ක්‍රියාවෙහි බහුවචන රූපය

v. are

caවර

excruciating

cousin වෙනුවට පුරාණ ව්‍යවහාරයක්

n. cox