සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 12
fපාරන්හයිට් උෂ්ණත්වමානය
fපාරන්හයිට් පරිමාණය
Che. fahrenheit scale
fපියුසල් තෙල්
Che. fusel oil
fපිලට්ටුව
Aes. fillet
fපිලරය
Aes. filler
fපිල්ටරය
Che. filter
fපීනොලික
Che. phenolic
fපුරියෙර් ශ්රේණිය
Sta. fourier series
fපූරියර් විශ්ලේෂණය
Ele. fourier analysis
fපෙයාන්ස්
Soc. faience
fපෙරයිට්
Che. ferrite
fපෙරික් ඔක්සයිඩ්
Che. ferric oxide
fපෙරිසයනයිඩ්
Che. ferricyanide
fපෙරිසයනික් අම්ලය
Che. ferricyanic acid
fපෙරෝසයනයිඩ්
Che. ferrocyanide
fපෙරෝසයනික් අම්ලය
Che. ferrocyanic acid
fපෙල්ට් තුඩු පෑන
Aes. felt-tip pen
fපෙල්ස්පාර්
Che. felspar
fපේබියන් සමාජය
Aes. fabian society
fපොනය
Ele. phon
fපොස්fපටේස්
Che. phosphatase
fපොස්fපරස්
Che. phosphorous
fපොස්fපරස් අම්ලය
Che. phosphorous acid
fපොස්fපීන්
Che. phosphine