සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1102

කලින් ගෙවූ

pre-paid

කලින් ජ්වලනය

pre-ignition

කලින් ජ්වලනය වීම

pre-ignition

කලින් තහනම් කරනවා

vt. foreclose

කලින් තීරණය

n. precedent

කලින් තුබූ හැටියට

Law. status quo

කලින් දැන සිටීම

n. precognition

කලින් දැනගත නොහැකි

a. unforeseeable

කලින් දැනගන්නවා

vt. foreknow

කලින් දැනුම් දෙන්නා

n. herald

කලින් දැනුම්දීම

n. notice

කලින් දුන් අණ අවලංගු කරනවා

vt. countermand

කලින් නියම කරගත්

1. a. bespoken
2. adj. open-ended

කලින් නියම කරනවා

1. vt. destine
2. vt. predestinate
3. vt. predestine
4. vt. predetermine
5. vt. preordain

කලින් නුදුටු

a. unforeseen

කලින් නොකී

a. unpredicted

කලින් නොතිබුණු

a. original

කලින් නොවැටහුණු

a. unforseen

කලින් පරිස්සම් වීම

n. precaution

කලින් පරීක්ෂා කිරීම

pre-testing

කලින් පරීක්ෂාකිරීම

pre-testing

කලින් පැසුණු

a. precocious

කලින් පියවීම

foreclose

කලින් පිහිටි තැනම

1. a. in situ
2. a. in-situ