සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1103
කලින් පුරුදු වෙනවා
vt. rehearse
කලින් බලාපොරොත්තු වන
a. anticipatory
කලින් බලාපොරොත්තු වීම
n. anticipation
කලින් බලාපොරොත්තු වෙනවා
1. vt. anticipate
2. anticipated
3. anticipating
කලින් බේරාගන්නවා
vt. predetermine
කලින් මැරෙනවා
vt. predecease
කලින් මුදල් දීම
n. advancement
කලින් මේරූ
a. forward
කලින් රස විඳීම
n. foretaste
කලින් ලියාපදිංචිකිරීම
කලින් ලියාපදිඤ්චි කිරීම
n. booking
කලින් වත් වෙනවා
vti. precede
කලින් වත්ව තිබීම
කලින් වත්ව සිටිනවා
කලින් වත්වීම
කලින් වළක්වනවා
කලින් ව්යාපෘත කරනවා
vt. preoccupy
කලින් විඳිනවා
vt. anticipate
කලින් විශ්වාසය දිනාගෙන පසුව කරන වංචාව
කලින් වූ
a. previous
කලින් වෙන් කරනවා
vt. book
කලින් සකස් කරනවා
vti. plan
කලින් සඳහන් කළ
a. same
කලින් සඳහන් වෙනවා
vt. forego