සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1104

කලින් සපයනවා

vti. provide

කලින් සැලසුම් කරන ලද දේ

n. premeditation

කලින් සැලසුම් කරනවා

vt. premeditate

කලින් සිටි නිලධාරියා

n. predecessor

කලින් සිතන

a. anticipatory

කලින් සිතනවා

vt. anticipate

කලින් සිතා ගන්නවා

vt. preconceive

කලින් සිතාගන්නවා

vt. forecast

කලින් සිතූ

adj. aforethought

කලින් සිදු වෙනවා

vti. precede

කලින් සූදානමක් නැති

a. unpremeditated

කලින් සූදානමක් නැතිව

a. impromptu

කලින් සූදානම් කරනවා

pre-arrange

කලින් සූදානම් කිරීම

n. providence

කලින් සූදානම් නැති

a. extempore

කලින් සූදානම් නැතිව

adv. extempore

කලින් සූදානම් වීම

n. providence

කලින් සූදානම්ව කළ

a. in cold blood

කලින්කල

Acc. periodical

කලින්කලට / වරින්වර

periodically

කලින්ම

adv. already

කලින්ම නිගමනය කරනවා

vt. prejudge

කලිමල

1. n. desire
2. n. poverty

කලියනවා

vt. itch