සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1152

ක්‍රමිකත්වය

Eco. methodism

ක්‍රමිකව වේගය වැඩි කරමින් ඉහළ යාම හෝ පහළ යාම

spiralling

ක්‍රමෝපාය

1. strategies
2. tactic

ක්‍රය

1. n. buying
2. Soc. purchase
3. n. purchasing
4. n. trade

ක්‍රය ඇණවුම

Acc. purchase order

ක්‍රය ප්‍රමුඛතාධිකාරය

preemption

ක්‍රය මිල

Eco. purchase price

ක්‍රය විවාහය

1. co-emptio
2. co-emption

ක්‍රය-ඒකාධිකාරය

monopsony

ක්‍රයාධිකාරය

polyopsony

ක්‍රයේකාධිකාරය

Eco. monopsony

ක්‍රයෛකාධිකාරය

Acc. monopsony

ක්‍රයොපෝරසය

Phy. cryophorus

ක්‍රයෝමීටරය

Che. cryometer

ක්‍රයෝලයිට්

Che. cryolite

ක්‍රයෝහයිඩ්රේට්

cryohydrate

ක්‍රයෝහයිඩ්‍රේට්

cryohydrate

ක්‍රවුන් වීදුරු

1. crown-glass
2. Che. crown glass

ක්‍රෂීපායි

Soc. mammalian

ක්‍රස්ටේසියා

crustacea

ක්‍රස්ටේසියාවා

crustacean

ක්‍රාණනය

Med. tapping

ක්‍රාත්

1. n. carat
2. Civ. karat

ක්‍රාන්ති වලයය

Mat. ecliptic