සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1153

ක්‍රාන්තික කලාපය

ecotone

ක්‍රාන්තිමානය

Phy. declinometer

ක්‍රාන්තිය

1. n. declination
2. n. motion
3. Eco. transition

ක්‍රාන්තිවලය

Sur. ecliptic

ක්‍රාන්තිවලයය

Phy. ecliptic

ක්‍රාන්තිවෘත්තය

n. ecliptic

ක්‍රානියාටා

craniata

ක්‍රාම

Sta. transfers

ක්‍රාමණය

Mat. transference

ක්‍රාමය

n. cramp

ක්‍රාමර්

Sta. cramer

ක්‍රැශය

Psy. chiasma

ක්‍රෑන්කය

Phy. crank

ක්‍රෑර

1. adj. atrocious
2. a. bloodthirsty
3. adj. bloody
4. adj. boorish
5. adj. brutal
6. adj. cruel
7. a. fierce
8. a. grim
9. a. hard
10. a. inhuman
11. a. merciless
12. a. pitiless
13. adv. relentless
14. a. remorseless
15. a. ruthless
16. a. savage
17. a. tyrannical
18. a. unrelenting

ක්‍රෑර පාලකයා

n. tyrant

ක්‍රෑර ලෙස

1. adj. beastly
2. adv. brutally

ක්‍රෑර ලෙස මරාදමනවා

vt. massacre

ක්‍රෑර ලෙස මරාදැමීම

n. massacre

ක්‍රෑරකම

1. n. atrocity
2. n. outrage

ක්‍රෑරකමට ඇති ප්‍රියබව

n. sadism

ක්‍රෑරත්වය

1. n. brutality
2. n. cruelty

ක්‍රෑරතාව

Psy. cruelty

ක්‍රෑරභාවය

n. tyranny

ක්‍රි ව 1086 දී සකස් කරන ලද එංගලන්තයේ කඩඉම් පෙ

n. domesday book