සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1154

ක්‍රිකට් ක්‍රීඩකයා

cricketer

ක්‍රිකට් ක්‍රීඩාව

n. cricket

ක්‍රිකට් ක්‍රීඩාව ඉතා පරීක්ෂාකාරීව පන්දුවට පහර දෙනවා

vt. stonewall

ක්‍රිකට් ක්‍රීඩාව විකට්ටු සමීප පෙදෙස

n. infield

ක්‍රිකට් ක්‍රීඩාවේ එක් නිශ්චිත දිශාවක්

n. onside

ක්‍රිකට් ක්‍රීඩාවේ දින අවසානයේ යවන පිතිකරුවා

n. night watchman

ක්‍රිකට් ක්‍රීඩාවේ නිපන්දුව

no-ball

ක්‍රිකට් ක්‍රීඩාවේ නීති විරෝධී පන්දුව

n. no ball

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රකින ස්ථානයක්

n. midwicket

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රකින්නන් ඉතාම දුරස්ථව සිටින

n. outfield

ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරු සීමාව

popping-crease

ක්‍රිකට් ක්‍රීඩාවේ යෝකර පන්දුව

n. yorker

ක්‍රිකට් ක්‍රීඩාවේ වමතින් යවන දඟපන්දුව

n. chinaman

ක්‍රිකට් පිත්ත

n. willow

ක්‍රිකට් පිති සැදීමට ගන්නා විලෝ ගස

n. sallow

ක්‍රිකට් බවුන්සරය

n. bouncer

ක්‍රිටේසීය

Geo. cretaceous

ක්‍රිටේසීය ඛටීකාමය

Bot. cretaceous

ක්‍රිඩව

Soc. play

ක්‍රිඩා

games

ක්‍රිඩාවාදය

Soc. game theory

ක්‍රිතය

Che. krith

ක්‍රිතිඩීය

crithidial

ක්‍රිනොයිඩෙයා

crinoidea