සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1219

කැපකරනවා

vt. prostitute

කැපකරු

functionary

කැපකරුවා

n. attendant

කැපකිරීම

1. Soc. consecrate
2. sacrifice

කැපනොවූ

Aes. uncommitted

කැපබලය

Acc. lien

කැපල

Civ. capel

කැපවීම

1. Soc. commitment
2. Aes. dedication

කැපවීමක් නැති

non-commitment

කැපවීම්

commitments

කැපවු

dedicated

කැපවුණු

Aes. committed

කැපවූ

Soc. committed

කැපවෙනවා

1. Aes. dedicate
2. vt. offer

කැප් තොප්පි විශේෂයක්

n. glengarry

කැප් තොප්පිය

n. cap

කැප්නොමීටරය

Che. kapnometer

කැප්රිල්

Che. capryl

කැප්රොනිල්

Che. capronyl

කැප්රොයිල්

Che. caproyl

කැප්ස්ටනය

Mat. capstan

කැප්සිඩය

capsid

කැප්සිඩාච්ඡාදනය(කැප්සිඩ +ආච්ඡාදනය)

encapsidation

කැප්සියුල

Med. capsule