සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1275
කුඩා නළාව
කුඩා නාරටිය
Bot. veinlet
කුඩා නැංගුරම
n. kedge
කුඩා නැම්ම
n. wrinkle
කුඩා නැව
n. boat
කුඩා නැවක්
n. felucca
කුඩා නැව් කණ්ඩායම
a. flotilla
කුඩා නිල් මල් ඇති ශාකයක්
කුඩා නිවස
n. maisonette
කුඩා නීග්රෝ දරුවා
n. piccaninny
කුඩා පංගුව
n. remnant
කුඩා පක්ෂි වර්ගයක්
කුඩා පක්ෂි විශේෂයක්
n. nuthatch
කුඩා පන්දම
n. dip
කුඩා පන්දු පිත්ත
n. battledore
කුඩා පරිගණකය
n. minicomputer
කුඩා පලතුරු වර්ගයක්
n. damson
කුඩා පල්ලිය
කුඩා පලිහ
කුඩා පස්සා දොර
n. postern
කුඩා පසුම්බිය
1. pocket-book
2. n. pocket book
කුඩා ප්රතිමා
Aes. statuettes
කුඩා ප්රතිමාව
n. figurine
කුඩා ප්රදේශයකට අයත්
a. parochial