සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1274
කුඩා තූර්යභාණ්ඩයක්
n. ukulele
කුඩා තෙලි චිත්ර කූර
n. pencil
කුඩා තේ කොළ පෙට්ටිය
n. caddy
කුඩා තොප්පිය
කුඩා දරුවකුගේ උපවිඥානය තුළ තම මව කෙරෙහි ඇතිව
කුඩා දරුවන් කෙරේ දක්වන කාමාශාව
n. paedophilia
කුඩා දරුවන් දුම්රියට කියන නම
කුඩා දරුවන් රැකබලා ගන්නා
n. sitter
කුඩා දරුවන්ගේ සෙල්ලම් ගේ
n. wendy house
කුඩා දරුවෙකුගේ හිස් කබලෙහි මුදුනෙහි වූ අවකාශය
n. fontanelle
කුඩා දැති රෝදය
n. pinion
කුඩා දිය ඇල්ල
කුඩා දිය පාර
n. rivulet
කුඩා දිය මඟ
n. bourn
කුඩා දියපාර
n. stream
කුඩා දියරළ
n. wavelet
කුඩා දියරැල්ල
n. ripple
කුඩා දුනුපිහිය
n. penknife
කුඩා දූපත
n. ait
කුඩා දූරදර්ශකය
1. n. spyglass
2. n. field glass
කුඩා දොළ
කුඩා නවකථාව
n. novelette
කුඩා නළය
n. pipette
කුඩා නළා වර්ගයක්
n. mouth organ