සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1281

කුඩා සතුන්ගේ අං වැනි ස්පර්ෂක

antennae

කුඩා සතෙක්

1. n. hamster
2. n. runt
3. n. wallaby

කුඩා සමූහයක් ඉදිරියෙහි පමණක් කරන සංගීතය

n. chamber music

කුඩා සහ කියවීමට අමාරු

adj. crabbed

කුඩා ස්ත්‍රියක්

n. tit

කුඩා සැමන් මත්ස්‍යයා

n. grilse

කුඩා සිදුර

1. n. cellule
2. n. puncture

කුඩා සිහින් තන්තු

n. fibril

කුඩා සුරුට්ටුව

n. cigarette

කුඩා සේවකයා

n. page

කුඩා සෛලයක්

cellule

කුඩා හිස සහිත

adj. bullet-headed

කුඩා හිසක් ඇති සුනඛ විශේෂයක්

n. borzoi

කුඩා හිස් වැස්ම පළඳිනවා

v. cap

කුඩා හිස්වැස්ම

1. n. beret
2. n. cap

කුඩා හොරණෑව

n. cornet

කුඩා ළමුන්ගේ ක්‍රීඩාවක්

n. tag

කුඩාකම් පානවා

vt. disparage

කුඩාකාවාටි වර්ගයක්

n. barnacle

කුඩාගම

Soc. hamlet

කුඩාගෙය

n. cottage

කුඩාපොත්හල

Oth. bookstall

කුඩාම පොදු ගුණාකාරය

Acc. least common multiple

කුඩාමව

step-mother