සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1280

කුඩා වර්ගයේ අශ්වයා

n. pony

කුඩා වර්ගයේ පාත්තයෙක්

n. brent

කුඩා වරාය

n. cove

කුඩා වලසකු වැනි ඕස්ට්‍රේලියානු සේපාටිකයෙක්

n. koala

කුඩා වලහා

Geo. ursa minor

කුඩා වල්ගය

n. cue

කුඩා වලාකුළ

n. nebula

කුඩා වලිගය

n. cue

කුඩා වළල්ල

n. circlet

කුඩා වළාකුළු

n. nebulae

කුඩා විදුම් කටුව

n. aiguille

කුඩා විවරය

1. n. chink
2. n. crack
3. n. cranny
4. n. vent

කුඩා විවෘත ඔරුව

n. dingey

කුඩා විවෘත ඹරුව

n. dinghy

කුඩා වීදුරු තැටිය

Che. watch glass

කුඩා වෙල්ලවැහුම

n. flapjack

කුඩා වේදිකාව

1. n. dais
2. n. podium

කුඩා ශල්කය

squamula

කුඩා ශාලාව

n. cabinet

කුඩා ෂට්පදික වර්ගයක්

n. cochineal

කුඩා සංගීත නාට්‍යය

n. operetta

කුඩා සංස්කරණය

Oth. pocket edition

කුඩා සතා

n. baby

කුඩා සතුන් සහිත

a. live