සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1279
කුඩා මුහුදු පක්ෂියෙක්
n. petrel
කුඩා මුහුදු මාලුවෙක්
n. pilchard
කුඩා මුහුදු මාළුවෙක්
n. blenny
කුඩා මුළුතැන්ගෙය
කුඩා මෙන්ම මනහර
a. bijou
කුඩා මෙවලමක්
කුඩා මෝටර් සයිකලයක්
කුඩා යටි රැවුල එළු රැවුල මෙන් වූවක්
n. goatee
කුඩා යාත්රාව
කුඩා යුද්ධනැව
1. n. pocket battleship
2. pocket-battleship
කුඩා රහස් කාමරය
n. closet
කුඩා රාක්කය
කුඩා රාජාලියා
n. egret
කුඩා රැලි නඟිනවා
vi. ripple
කුඩා රුවල් නැවක්
n. lugger
කුඩා රෙදිකඩ
n. doily
කුඩා රෝල් කට්ලිස්
කුඩා ලාභ ආභරණය
n. bijou
කුඩා ලිපිය
n. note
කුඩා ලියුමක් යවනවා
vt. drop a line
කුඩා ලියුම් කැබැල්ල
n. notelet
කුඩා ලී ඇබය
n. nog
කුඩා ලී භාජනය
n. noggin
කුඩා වඳුරු විශේෂයක්
n. rhesus