සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1278

කුඩා ම පොදු ගුණාකාරය

1. Mat. least common multiple
2. Mat. lowest common multiple

කුඩා මත්පැන් ප්‍රමාණයක්

n. dram

කුඩා මත්පැන් වීදුරුව

n. nip

කුඩා මත්ස්‍ය වර්ගයක්

1. n. carp
2. n. dab

කුඩා මත්ස්‍යයෙක්

1. n. bream
2. n. goby

කුඩා මදුරුවා

n. gnat

කුඩා මලක්

n. floret

කුඩා මල් පොකුර

n. corsage

කුඩා මල් වර්ගයක්

n. daisy

කුඩා මල්පැළ ආදිය සිටුවීමට සකස් කළ ගල් සහිත බිම්

n. rockery

කුඩා මල්ල

n. pouch

කුඩා මාර්ගය

1. by-path
2. by-road
3. by-way

කුඩා මාලය

n. necklet

කුඩා මාලුවෙක්

1. n. guppy
2. n. stickleback
3. n. tiddler

කුඩා මාළුවර්ග

n. fry

කුඩා මැණික

n. bijou

කුඩා මිටියක්

n. packet

කුඩා මිටියාවත

coulee

කුඩා මිදි වර්ගයක්

currant

කුඩා මිරිදිය මත්ස්‍යයෙක්

n. loach

කුඩා මුගටි වර්ගයක්

n. marten

කුඩා මුදුව

n. ringlet

කුඩා මුල

n. rootlet

කුඩා මුව වර්ගයක්

n. roe