සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1277

කුඩා බන්දේසිය

1. n. salver
2. n. server

කුඩා බඳුනක පිළිගන්වන ප්‍රණීත ආහාරයක්

n. dariole

කුඩා බලකොටුව

n. sconce

කුඩා බල්බය

Bot. bulblet

කුඩා බල්ලන් වර්ගයක්

n. poodle

කුඩා බල්ලෙක්

n. doggy

කුඩා බලු වර්ගයක්

n. terrier

කුඩා බසය

minibus

කුඩා බාල්කය

a. scantling

කුඩා බාල්දිය

n. pail

කුඩා බැටළුපැටියා

n. lambkin

කුඩා බිළිඳකු සේ දොඩවනවා

v. babble

කුඩා බුරුසුව

n. switch

කුඩා බෙර වර්ගයක්

1. n. tabor
2. n. tabour

කුඩා බෙල්ලන් වර්ගයක්

1. n. welk
2. n. whelk

කුඩා බොයිලේරුව

boilerette

කුඩා බොරුව

n. fib

කුඩා බෝට්ටු වර්ගයක්

soling

කුඩා බෝට්ටුව

n. pinnace

කුඩා බෝතලය

n. vial

කුඩා බෝම්බය

n. grenade

කුඩා භාජනය

n. canister

කුඩා භූත විශේෂයක්

n. fairy

කුඩා ම

Mat. lowest