සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1331

කෙස්

n. hair

කෙස් අවුල් කරනවා

1. vt. rumple
2. vt. tousle

කෙස් ඉඟිලීම

Soc. depilation

කෙස් ඉවත් කිරීම

depilating

කෙස් කපන්නා

n. barber

කෙස් කැපුම්හල

n. barbershop

කෙස් කොටකර කපනවා

vt. poll

කෙස් කොටට කැපීම

n. crop

කෙස් ගස්

capillaries

කෙස් නැති

a. bald

කෙස් පලන

a. pettifogging

කෙස් පලන තර්කය

vi. quibble

කෙස් බූසියක් ඇති

a. shock-headed

කෙස් බොකුටු කරනවා

1. vti. friz
2. vti. frizz

කෙස් මිට

n. stock

කෙස් මුඩු කිරීම

n. tonsure

කෙස් රැලි ගන්නවා

vti. wave

කෙස් රොද

1. n. cue
2. n. curl
3. n. tress

කෙස් වකුටු කරනවා

1. vti. friz
2. vti. frizz

කෙස් වටේ දවටන දැල

n. snood

කෙස් වටේ දවටන පටිය

n. snood

කෙස් වැනි ඉතා සිහින් දේ

capillaries

කෙස් සහිත

a. downy

කෙස්වැටිය

n. coiffure