සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 139

අධවාචනය කරනවා

Law. advocate

අධශ්චර්ම

1. Med. hypodermic
2. subcutaneous

අධශ්චර්මය

Bot. hypodermis

අධශ්චර්මීය

1. Bot. hypodermal
2. Psy. hypodermic
3. subcutaneous
4. subdermal

අධශ්චර්මීය සුචිය

Soc. hypodermic needle

අධශ්චිත්‍රකරණය

underpainting

අධශ්චිබුකය

submentum

අධශ්ජඨරය

Med. hypogastrium

අධශ්ශිලා

Bot. hypolithic

අධස්

1. ind. below
2. ind. down
3. ind. under

අධස්-ස්නායුක

sub-neural

අධස්චිත්‍රණය

Aes. underpainting

අධස්තලය

basement

අධස්තුණ්ඩය

hypocone

අධස්තුණ්ඩිකාව

hypoconulid

අධස්තුලිකාව

aftershaft

අධස්ථ

Law. subjacent

අධස්ථකාර්යය

Aes. underaction

අධස්ථලය

1. Aes. basement
2. infrastrucure

අධස්සන්නමන

Bot. hyponastic

අධස්සන්නමනය

Bot. hyponasty

අධස්ස්වන

Ele. infrasonic

අධස්සීමාස්ථ

inframarginal

අධහ්

1. ind. below
2. ind. down
3. ind. under