සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 145

අධි ලේඛනකරණය

Acc. archiving

අධි වෙළෙඳාම

over-trading

අධි වේග වානේ

Che. high-speed steel

අධි වේගී මාර්ගය

expressway

අධි ශ්‍රේණි කරණය

Acc. upgrading

අධි ශාරීරික උෂ්ණය

n. hyperthermia

අධි ශීතනය

supercooling

අධි සංඛ්‍යාතය

Che. high frequency

අධි සංයුක්ත

over-compounded

අධි සංවේද්‍යතාව

hyperaesthesia

අධි සංවේදීතාව

over-sensitiveness

අධි සන්තෘප්තිය

super-saturation

අධි සන්නායකතාව

superconductivity

අධි සන්නායකය

superconductor

අධි සම්පිණ්ඩනය

over-consolidation

අධි ස්ථාපිත

superimposed

අධි ස්වභාව

super-natural

අධි සාමාජිකත්වය

fellowship

අධි හරණය

overloading

අධි-ආයෝජනය

over-investment

අධි-ආරෝහණය

super-elevation

අධි-උපරිම

super-maximal

අධි-ඒකදේශික

hyperendemic

අධි-ඡිද්‍රාස්ථිය

supra-ethmoid