සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 146

අධි-ඡිධාස්ථිය

supra-ethmoid

අධි-ජනසංඛ්‍යාව

over-population

අධි-තයිරොයිඩතාව

hyperthyroidism

අධි-දේහලීය

high-threshold

අධි-වර්ණන

deep-staining

අධි-ශිතනය

deep-freezing

අධි-ශීතනය

deep-freezing

අධි-සර්පිලය

superspiral

අධි-ස්ථාපනය

superposition

අධි-ස්ථාපිත

superposed

අධිඅභිඥායනය

over-identification

අධිඅය

Law. surcharge

අධිආරක්ෂාව

overprotection

අධික

1. adj. abounding
2. a. abundant
3. a. additional
4. a. deadly
5. a. exceeding
6. Ele. excess
7. a. excessive
8. a. extra
9. a. fancy
10. a. heavy
11. a. major
12. a. more
13. a. profound
14. a. rank
15. a. redundant
16. n. surplus
17. adv. too
18. prefix. ultra
19. a. unconscionable
20. a. undue

අධික අගයක් අත්වනවා

vt. overrate

අධික අවුරුද්ද

1. bissextile
2. n. leap year

අධික ආශා ඇති වෙනවා

vi. lust

අධික ආශාව

n. lust

අධික ඉක්මන

n. precipitation

අධික උනන්දුව

n. gush

අධික උලාකෑම

Bot. overgrazing

අධික උෂ්ණත්ව(අවධිය)

altithermal

අධික උෂ්ණයෙන් තැම්බෙනවා

vti. stew

අධික කාමාශාව උපදවන

a. prurient